කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු අකීම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.”
Explanation
Benefits
සියලුම කටයුතු වලදී අල්ලාහ්ව සම්බන්ධ කිරීමේ අනිවාර්යයභාවය.
ආදේශ තැබීමේ හානිය හා එහි විපාකවල නපුර පැහැදිලි කිරීම.
සැබැවින්ම ප්රතිඵලය අදාළ ක්රියාවේ වර්ගයෙන්ම පිහිටයි.
සැබැවින්ම ක්රියාවෙහි ප්රතිඵල ක්රියාව ඉටු කරන්නාට යහපතක් හෝ අයහපතක් වශයෙන් නැවත හැරී එනු ඇත.
අල්ලාහ්ගෙන් හැරී ඔහු හැර වෙනත් අයගෙන් සෙත පතන්නාට අත්වන අවමානය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

