افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65906[صحيح]
HadeethEnc · 1.24.0

කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබිහුම්මදින් රසූලා" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය." තේරුම: (අල්ලාහ් පරමාධිපති ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් ධර්ම දූතයා ලෙසත් මම පිළිගත්තෙමි.)

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබිහුම්මදින් රසූලා" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය."
තේරුම: (අල්ලාහ් පරමාධිපති ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් ධර්ම දූතයා ලෙසත් මම පිළිගත්තෙමි.)
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්" අල්ලාහ් මාගේ පරමාධිපතියාණන්, දෙවිඳාණන්, පරිපාලකයාණන්, රජාණන්, නායකයාණන් හා ප්‍රතිසංස්කරණය කරන්නාණන් යැයි පිළිගත්තෙමි. "වබිල් ඉස්ලාමි" ඉස්ලාමය, එහි නියෝග හා තහනම් අතර ගොඩනැගුණු සියලුම නීති සමග. "දීනන්" පිළිවෙත, නීතිය පිළිපදිමින් හා යටත් වෙමින් එය පිළිගත්තෙමි. "වබිහුම්මදින් රසූලා" මුහම්මද් තුමාණන් වෙත එවන ලද, එතුමාණන් විසින් අපට දන්වා සිටි සියලුම දෑ සමග වක්තෘවරයා ලෙස පිළිගත්තෙමි" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය.
03

Benefits

මෙම ප්‍රාර්ථනාව ප්‍රකාශ කිරීම සඳහා දිරි ගැන්වීම. ඒ මත පෙළගැසුණු කුසල් පිළිබඳ විස්තර කිරීම.
අල්ලාහ් තම පරමාධිපතියාණන් ලෙස පිළිගැනීමෙන් නමදින්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත යන්න ගම්‍ය වේ.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නබිවරයා හා ධර්ම දූතයා ලෙස පිළිගැනීමෙන් එතුමාණන් හට පෙන්වන අවනත භාවය හා කීකරුකම ගම්‍ය වේ.
ඉස්ලාමය තම දහම ලෙස පිළිගැනීමෙන් අල්ලාහ් තම ගැත්තන් වෙනුවෙන් තෝරා දී ඇති දහම එය බව පැහැදිළි වේ.
වෙනත් වාර්තාවල සඳහන් පරිදි අදානයට සවන් දීමෙන් පසු "ෂහාදතෙයින්" හෙවත් සාක්ෂියේ ප්‍රකාශ දෙක පවසන අවස්ථාවේ මෙම අනුවාදය පැවසීම සතුටු දායක වේ.
තවත් හදීසයක සඳහන් පරිදි උදෑසන හා සවස මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටු දායකය.

Attribution

[رواه أبو داود]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...