HadeethEnc · 1.24.0
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
කය්ස් ඉබ්නු ආසිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ.
02
Explanation
කය්ස් ඉබ්නු ආසිම් ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් ගසෙහි කොළවලින් ස්නානය කර ගන්නා මෙන් ඔහුට නියෝග කළහ. එසේ එම කොළ භාවිතා කිරීමට හේතුව පිරිසිදු කිරීම සඳහා ඒවා යොදා ගන්නා බැවින් සහ ඒවා මනා සුවදවත් වන බැවිනි.
03
Benefits
දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු ඉස්ලාමය තුළට පිවිසෙන අවස්ථාවේ ස්නානය කර ගැනීම ආගමානුගත කරන ලද්දකි.
ශරීරය මෙන්ම ආත්මය යන දෙකටම ඉස්ලාමය පිරිනමන ගෞරවය හා වැදගත්කම.
පිරිසිදු දේ සමඟ ජලය මිශ්‍ර කිරීමෙන් එය පිරිසිදුභාවයෙන් ඉවත් වන්නේ නැත.
සබන් වැනි නවීන පිරිසිදු කිරීමේ ද්‍රව්‍යය මසන් කොළවල ස්ථානයේ පවතී.
ශරීරය මෙන්ම ආත්මය යන දෙකටම ඉස්ලාමය පිරිනමන ගෞරවය හා වැදගත්කම.
පිරිසිදු දේ සමඟ ජලය මිශ්‍ර කිරීමෙන් එය පිරිසිදුභාවයෙන් ඉවත් වන්නේ නැත.
සබන් වැනි නවීන පිරිසිදු කිරීමේ ද්‍රව්‍යය මසන් කොළවල ස්ථානයේ පවතී.
Attribution
[رواه أبو داود والترمذي والنسائي]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

