මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. "
Explanation
Benefits
ප්‍රවේසම් වන මෙන් ද දේව විශ්වාසය හා දැහැමි ක්‍රියා සිදු කරමින් මරණය සඳහා සූදානම් වන මෙන් ද අර්බූද හා විපත්ති ඇති ස්ථානවලින් ඈත්ව සිටින මෙන් ද දිරි ගැන්වීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

