افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65008[صحيح]
HadeethEnc · 1.24.0

කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අනිවාර්යය කරවන කරුණු දෙක මොනවාදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: "කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ.
02

Explanation

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු දෙකක් පිළිබඳ විමසා සිටියේය: එනම් ස්වර්ගයට පිවිසීම අනිවාර්යය කරන දෑ හා අපා ගින්නට පිවිසීම අනිවාර්යය කරන දෑ ය. එයට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: ස්වර්ගය අනිවාර්යය කරන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහුට පමණක් නැමදුම් කළ තත්ත්වයේ මිය යාමය. අපා ගින්න අනිවාර්යය කරවන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට යමක් ආදේශ කර ඔහුගේ දේවත්වය හෝ පරිපාලනත්වය හෝ ඔහුගේ නාම හා ගුණාංගවල යම් සමානයක් හා ආදේශයක් නියම කිරීමය.
03

Benefits

දේව ඒකීයවාදයේ මහිමය. කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහුව විශ්වාස කළ තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට ඇතුළු වේ.
දේවත්වය ආදේශ කිරීමේ බරපතලකම. කවරෙකු යමක් අල්ලාහ්ට ආදේශ කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු අපා ගින්නට ඇතුළු වේ.
දේව ඒකීයත්වය තහවුරු කරන පාපිෂ්ඨයෝ අල්ලාහ්ගේ අභිමතය යටතේ සිටිති. ඔහු අභිමත කළේ නම් ඔහු ඔවුනට දඬුවම් කරයි. ඔහු අභිමත කළේ නම් ඔවුනට ඔහු සමාව දෙයි. පසුව ඔවුන්ගේ ගමන් මඟ ස්වර්ගය වෙත වේ.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...