افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65005[صحيح]
HadeethEnc · 1.24.0

මිනිසෙකු තම නිදියහනේ වැතිර සිටිය දී ඔහු වෙත මා ගැන හදීසයක් ළඟා විය හැකි නොවේ ද. එවිට ඔහු අප අතර හා ඔබ අතර අල්ලාහ්ගේ ග්‍රන්ථය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්-මික්දාම් ඉබ්නු මඃදීකරිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසෙකු තම නිදියහනේ වැතිර සිටිය දී ඔහු වෙත මා ගැන හදීසයක් ළඟා විය හැකි නොවේ ද. එවිට ඔහු අප අතර හා ඔබ අතර අල්ලාහ්ගේ ග්‍රන්ථය" ඇත. එහි අපි කවර කරුණක් 'හලාල්' -අනුමත- යැයි දැක ඇත්තේ ද එය අපි අනුමත කර ගත්තෙමු. කවර කරුණක් 'හරාම්' -තහනම්- යැයි දැක ඇත්තේ ද එයි අපි තහනම් කර ගත්තෙමු. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් තහනම් කළේ ද එය අල්ලාහ් තහනම් කළා හා සමානය."
02

Explanation

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: වාඩි වී සිටින මිනිසුන් පිරිසක් සිටින කාලයක් එළඹ ඇත. ඔවුන්ගෙන් කෙනෙකු තම ඇඳ මත වැතිර සිටිය දී ඔහුට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ හදීසයක් දන්වනු ලැබේ. එවිට ඔහු මෙසේ පවසනු ඇත: කටයුතුවල දී අප අතර සහ ඔබ අතර වෙන් කරන ලද දෑ වනුයේ ශුද්ධ වූ අල් කුර්ආනයයි. එය අපට ප්‍රමාණවත්ය. මන්ද එහි හලාල් නිත්‍යානුකූල යැයි පෙනී ගිය යමක් වී නම් අපි ඒ අනුව ක්‍රියා කළ බැවින් හා එහි තහනම් යැයි අපට පෙනී ගිය යමක් වී නම් අපි එයින් ඉවත් වූ බැවිනි. පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ. තමන් තම සුන්නාහ්වෙහි තහනම් කළ හෝ වැළැක් වූ සෑම දෙයක්ම, අල්ලාහ් ඔහුගේ ග්‍රන්ථයේ තහනම් කළ දෑට සමාන නීති ස්වභාවයක් එයට ද ඇත. මක්නිසාද යත් එතුමාණන් තම ස්වාමියාගෙන් එය ලබන බැවිනි.
03

Benefits

අල් කුර්ආනයට ගරුබුහුමන් කරන්නාක් මෙන්ම සුන්නාවට ද ගරුබුහුමන් කිරීම හා එය පිළිපැදීම.
දූතයාණන්ට අවනත වීම අල්ලාහ්ට අවනත වීමකි. එතුමාණන්ට පිටුපෑම උත්තරීතර අල්ලාහ්ට පිටුපෑමකි.
සුන්නාවෙන් ගනු ලබන සාධකවල තිබෙන ස්ථාවරභාවය. සුන්නාව ප්‍රතික්ෂේප කරන හා ඒවා පිළිකුල් කරන දනන් හට ප්‍රතිචාර දැක්වීම.
යමෙක් සුන්නාවෙන් ඉවතට හැරී තමන් අල්-කුර්ආනය මත පමණක් සීමා වීම ප්‍රමාණවත් යැයි තර්ක කරන්නේ ද ඔහු ඒ දෙකම ප්‍රතික්ෂේප කළ අයෙකි. අල්-කුර්ආනය අනුගමනය කරන බවට ඔහු කරන ප්‍රකාශයෙහි ඔහු බොරුකාරයෙකි.
අනාගතයේ සිදුවන යමක් ගැන තොරතුරු දන්වා සිටීම එතුමාණන්ගේ නබිත්වයේ සාධක අතරින් එකකි. එතුමා දන්වා සිටි අයුරින්ම ඒවා සිදු වී ඇත.

Attribution

[رواه أبو داود والترمذي وابن ماجه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...