افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6389[صحيح]
HadeethEnc · 1.24.0

“කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ. කිසිම විටෙක කිසියම් කටයුත්තක තම පෞද්ගලික හේතුවක් නිසා අල්ලාහ්ගේ දූතයාණෝ පළිගන්නෙකු නොවූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය දෙයක් කඩකරනු ලැබුවේ නම් මිස, එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්‍රතිචාර දැක්වූහ.
02

Explanation

දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණිය් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇතැම් ගුණාංග පිළිබඳ දන්වා සිටියාය. එහි දී ඇය ප්‍රකාශ කළ කරුණක් වනුයේ: "සැබැවින්ම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපය නියම නොකරන කල්තාක් වඩාත් පහසුම දෑ එතුමාණන් පිළිපැද්දාහ. සැබැවින්ම එය ජනයා ඉමහත් සේ දුරස් කරවන්නක් වේ. එවිට හෙතෙම තෝරා ගනුයේ වඩාත් දුෂ්කර දෑය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ කිසියම් පෞද්ගලික හේතුවක් නිසා පළිගන්නෙකු නොවූහ. එතුමාණෝ සමාව දී තම අයිතිය පවා නොසලකා හරින්නෙකු වූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය කරුණක් උල්ලංගනය කරනු ලැබුවේ නම් එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්‍රතිචාර දැක්වූහ. අල්ලාහ් වෙනුවෙන් වූ කටයුතු වල එතුමාණෝ මිනිසුන් අතරින් වඩාත් දැඩි තැනැත්තෙකු වූහ.
03

Benefits

කරුණු අතර පාපයක් එහි නොපවතින කල්තාක් වඩාත් පහසු දෑ පිළිපැදීම සතුටුදායක වේ.
ඉස්ලාමයේ පවතින සරල හා පහසුකම.
උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් වූ කටයුත්තක දී කෝප වීම ආගමානුගත කර ඇත.
උත්තරීතර අල්ලාහ්ගේ නියමයන් ක්‍රියාත්මක කිරීමේ දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඉවසීමෙන් හා රිස්සීමෙන් යුතුව සත්‍යය ස්ථාපනය කළහ.
ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: "දුෂ්කර දෑ අත්හැරීම, පහසු දෑ පිළිපැදීම හා බල කරන ලද දෑහි ඊට විරුද්ධව දැඩි ලෙස කටයුතු කිරීම අත් හැරීම යනාදිය මෙහි ඇතුළත් වේ.
උත්තරීතර අල්ලාහ්ගේ අයිතීන් හා සම්බන්ධ කටයුතු වල හැර සෙසු කටයුතුවල දී සමාව දීමට උනන්දු කිරීම.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...