افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6263[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”
02

Explanation

කවරෙකු වුළූ ධෝවනයෙහි සුන්නතයන් හා විනයන් පිළිපදිමින් එසේ නිසි ලෙස වුළූ ධෝවනය කළේ ද එය ඔහුගේ පාපකම්වලට ප්‍රතිකර්මයක් වීමටත්, වැරදි මැකී යාමටත් හේතුවක් වන්නේය. එය කෙතරම් ද යත් ඔහුගේ පාපකම් ඔහුගේ දෑත් හා දෙපාවල නියපොතු යටින් පිහිටිය ද එය ඉවත්ව යනු ඇත.
03

Benefits

වුළුෑ ධෝවනය, එහි සුන්නතයන් හා එහි විනයන් හැදෑරීමට හා ඒ අනුව කටයුතු කිරීමට දිරි ගැන්වීම.
වුළූ ධෝවනයෙහි මහිමය. සැබැවින්ම එය සුළු පාප වලට ප්‍රතිකර්මයක් වේ. මහා පාප වනාහි, ඒවාට තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත විය යුතු වේ.
වැරදි පහව යෑමේ කොන්දේසියක් වනුයේ වුළූ ධෝවනය පූර්ණවත් කිරීම හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළ පරිදි එහි කිසිදු හිඩසක් නොතබා ඒ අයුරින්ම පිළිපැදීමය.
සුළු පාපයන්ට ප්‍රතිකර්මයක් වීමේ කොන්දේසිය වනුයේ තමන් මහා පාපකම්වලින් වැළකී සිටිම හා ඒ සඳහා තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නුඹලාට කවර කරුණක් තහනම් කළේ ද එවන් මහා පාපයන්ගෙන් නුඹලා වැළකී සිටියෙහු නම් අපි නුඹලාගේ වැරදි නුඹලාගෙන් පහ කරන්නෙමු." (අන්-නිසා: 31)

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...