මහා පාපකම් අතරින් මහත්ම පාපකම් වනුයේ: අල්ලාහ්ට ආදේශ තැබීම, අල්ලාහ්ගේ සැළසුම ගැන නිර්බිය වීම, අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු නැතිකර ගැනීම හා අල්ලාහ්ගේ ප්රාණය ගැන අනපේක්ෂිත වීම.
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මහා පාපකම් අතරින් මහත්ම පාපකම් වනුයේ: අල්ලාහ්ට ආදේශ තැබීම, අල්ලාහ්ගේ සැළසුම ගැන නිර්බිය වීම, අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු නැතිකර ගැනීම හා අල්ලාහ්ගේ ආත්මය ගැන අනපේක්ෂිත වීම.”
Explanation
Benefits
බරපතලම පාපය හා අතිමහත්ම පාපය වනුයේ අල්ලාහ්ට යමක් ආදේශ කිරීමය.
ශුද්ධ වූ අල්ලාහ්ගේ සැළසුම ගැන බියෙන් තොරවීමේ හා ඔහුගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගැනීමේ තහනම. සැබැවින්ම ඒ දෙකම මහා පාපකම් ගණයට අයත් වෙති.
කුමන්ත්රණ කරුවන් හමුවේ කුමන්ත්රණ කරු යනුවෙන් අල්ලාහ්ව වර්ණනා කිරීමේ අනුමැතිය. මෙය පූර්ණ ගුණාංගයකි. නපුරු කුමන්ත්රණයක් බවට පත් වනුයේ කුමන්ත්රණ කරනු ලබන්නට සුදුසු නොවන්නන්හට කුමන්ත්රණය කිරීමය.
සැබැවින්ම ගැත්තාට අනිවාර්යය වනුයේ බිය හා බලාපොරොත්තු අතර පසුවීමය. ඒ අනුව ඔහු බිය වූයේ නම් ඔහු බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත. ඔහු බලාපොරොත්තු තැබුවේ නම් ඔහු බිය වන්නේ නැත.
අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පිරිදි ඔහුගේ ‘රහ්මා’ හෙවත් කරුණාවේ ගුණාංගය තහවුරු කිරීම.
කීර්තිමත් අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ගොඩ නගා ගැනීමේ අනිවාර්යයභාවය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

