HadeethEnc · 1.24.0
අප කුඩා අවදියේ සිටියදී සාක්ෂි හා ගිවිසුම් මත (ප්රතිඥා දීමෙන්) අප වළක්වන්නන් ලෙස ඔවුහු සිටියෝය.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ඉබ්රාහීම් තුමා මෙසේ පැවසීය: ‘අප කුඩා අවදියේ සිටියදී සාක්ෂි හා ගිවිසුම් මත (ප්රතිඥා දීමෙන්) අප වළක්වන්නන් ලෙස ඔවුහු සිටියෝය.’
02
Explanation
මෙම යෙදුම පෙන්වා දෙනුයේ ඇතැම් පූර්වගාමීන් තම දරුවන් ගිවිසුම කඩ කිරීමකට නිරාවරණය නොවන පරිදි ඔවුන් එම ගිවිසුට බැඳීමේ සිරිතෙන් වළක්වා ඇති බවය. ඊට හේතුව එමගින් ඔවුන් පාපයට ලක්වන බැවිනි. එමෙන්ම මෙම කරුණ සාක්ෂියටද අදාළ වන්නේය. එය ඔවුන්ට එය ක්රියාත්මක කිරීම පහසු නොවන බැවිනි.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

