“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද? යම් පිළිරුවක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම්, එය සමතලා නොකර හෝ අත් හැර නොදමන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබුල් හය්යාජ් අල්-අසදී තුමා විසින් වාර්තා කරන ලදී. අලී ඉබ්නු අබී තාලිබ් මට මෙසේ පවසා සිටියේය: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද? යම් පිළිරුවක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම්, එය සමතලා නොකර හෝ අත් හැර නොදමන්න."
Explanation
එමෙන්ම උසට ඉදි කරන ලද සොහොනක් වී නම් එය පොළොවට සමතලා කර ඒ මත ඉදි කර ඇති ගොඩනැගිල්ල විනාශ නොකර අත් නොහරින මෙන් හෝ එය මහපොළොවට වඩා අධික උසින් නො තබා වියතක තරම් උසින් සැකසිය යුතු යැයි ද පවසා සිටියහ.
Benefits
පිළිකුල් සහගත දෙයක් වී නම් එය අතින් ඉවත් කිරීමට බලය හෝ හැකියාව ඇතොත් එය ඉවත් කිරීම ආගමානුගත කරන ලද්දකි.
අඥාන යුගයේ සළකුණු පෙන්වා දෙන පිළිරූ, ප්‍රතිමා සහ සොහොන් මත වන ඉදිකිරීම් වැනි සෑම දෙයක්ම ඉවත් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු වූහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

