افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5801[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික ටද තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි යැයි නබි තුමාණෝ පැවසීය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබුජුහෙයිපා වහබ් බින් අබ්දිල්ලාහ් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි නබි තුමාණෝ සල්මාන් රළියල්ලාහු හා අබු දර්දාහ් රළියල්ලාහු අතර ලෙන්ගතු සහෝදරත්වයක් අැති කළහ වරක් සල්මාන් අබු දර්දාව මුන ගැසුනේය ඒවිට ඔහුගේ බිරිදවූ උම්මු දර්දා රළියල්ලාහු චාම්වු පරණ අැදුමක් පැළදගෙන සිටිනු ඔහු දැක්කේය අැය අමතා නුඹේ ගැටලුව කුමක්ද අැයගෙන් විමසීය ඒවිට ඒම කාන්තාව ඔබේ සහෝදර අබූ දර්දාහ් මෙලොව පිළිබද අාශාවෙන් නැතැයි පැවසීය අනතුරැව අබු දර්දා පැමිණියේය ඔහු සල්මාන් වෙනුවෙන් කෑම පිළියෙල කර ඔබ අනවුභව කරන්න මා උපවාසයෙහි යෙදීසිටිමී යැයි කීවේය වහාම ඔහු ඔබ කනතෙක් මාද නොකමී යැයි පැවසීය රෑ බෝවු විට අබු දර්දා නපිල් සලාතය සදහා නැගිටී සිටියේය ඒ දුටු සල්මාන් ඔහුට නිදා ගන්නෙයි අණ කළ නිසා ඔහු නිදාගත්තේය පසුව ඔහු නැවතත් සලාතය සදහා නැගිටි ගියේය ඒවිටද නිදාගන්නැයි කීය අබු දර්දා ඒ අනුව නින්දට ගියේය රාත්රියේ අවසන් යාමය පැමිණි පසු නැගිටින්නැයි සල්මාන් විසින්ම අබු දර්දා අවධිකරවා දෙදෙනාම නපිල් සලාතයේ යෙදුනෝය ඉන්පසු අබු දර්දා අැමතු සල්මාන් ඔබේ දෙවිදුන් කෙරෙහි ඔබට අයිතියක්අැත දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි පැවසීය පසුව අබුදර්දා රළියල්ලාහු නබි තුමාණන්ව හමුවී සල්මාන් විසින් කී දේවල් සියල්ල කියා සිටියේය වහාම නබිතුමාණෝ සල්මාන් සතය ප්රකාශ කළේ යැයි පැවසීය
02

Explanation

අබු ජුහෙයිපා වහබ් බින් අබ්දිල්ලාහ් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි නබි තුමාණෝ සල්මාන් රළියල්ලාහු හා අබු දර්දාහ් රළියල්ලාහු අතර ලෙන්ගතු සහෝදරත්වයක් අැති කළහ වරක් සල්මාන් අබු දර්දාව මුන ගැසුනේය ඒවිට ඔහුගේ බිරිදවූ උම්මු දර්දා රළියල්ලාහු චාම්වු පරණ අැදුමක් පැළදගෙන සිටිනු ඔහු දැක්කේය අැය අමතා නුඹේ ගැටලුව කුමක්ද අැයගෙන් විමසීය ඒවිට ඒම කාන්තාව ඔබේ සහෝදර අබූ දර්දාහ් මෙලොව පිළිබද අාශාවෙන් නැතැයි පැවසීය අනතුරැව අබු දර්දා පැමිණියේය ඔහු සල්මාන් වෙනුවෙන් කෑම පිළියෙල කර ඔබ අනවුභව කරන්න මා උපවාසයෙහි යෙදීසිටිමී යැයි කීවේය වහාම ඔහු ඔබ කනතෙක් මාද නොකමී යැයි පැවසීය රෑ බෝවු විට අබු දර්දා නපිල් සලාතය සදහා නැගිටී සිටියේය ඒ දුටු සල්මාන් ඔහුට නිදා ගන්නෙයි අණ කළ නිසා ඔහු නිදාගත්තේය පසුව ඔහු නැවතත් සලාතය සදහා නැගිටි ගියේය ඒවිටද නිදාගන්නැයි කීය අබු දර්දා ඒ අනුව නින්දට ගියේය රාත්රියේ අවසන් යාමය පැමිණි පසු නැගිටින්නැයි සල්මාන් විසින්ම අබු දර්දා අවධිකරවා දෙදෙනාම නපිල් සලාතයේ යෙදුනෝය ඉන්පසු අබු දර්දා අැමතු සල්මාන් ඔබේ දෙවිදුන් කෙරෙහි ඔබට අයිතියක්අැත දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි පැවසීය පසුව අබුදර්දා රළියල්ලාහු නබි තුමාණන්ව හමුවී සල්මාන් විසින් කී දේවල් සියල්ල කියා සිටියේය වහාම නබිතුමාණෝ සල්මාන් සතය ප්රකාශ කළේ යැයි පැවසීය

Attribution

[ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...