افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5793[හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි]
HadeethEnc · 1.24.0

ඔබලා සවන් නොදෙන්නෙහුද? ඔබලා සවන් නොදෙන්නෙහුද? සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය, දේව විශ්වාසයෙන් යුත්තකි. සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය දේව විශ්වාසයෙන් යුත්තකි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් අන්සාරී අල් හාරිසී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ සහගාමීහු එතුමා අබියස මෙලොව ගැන මෙනෙහි කළහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “ඔබලා සවන් නොදෙන්නෙහුද? ඔබලා සවන් නොදෙන්නෙහුද? සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය දේව විශ්වාසයෙන් යුක්තකි. සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය දේව විශ්වාසයෙන් යුක්තකි.“ යැයි පැවසූහ.
02

Explanation

නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ මිතුරන් අතුරින් පිරිසක් මෙලොව ගැන කතාකරමින් සිටියෝය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුන් දෙස බලා “ඔබලා සවන් නොදෙන්නෙහුද? යැයි විමසූහ. එනම්, ඔබලා සවන් දෙනු යැයි පවසා එය නැවත නැවතත් ස්ථීරත්වය සඳහා ප්රකාශ කර සිටියහ. ඇදුමෙහි චාම් භාවයත් අලංකාරයත් දේව විශ්වාසවන්තයින්ගේ සදාචාරයෙන් වූවකි දේව විශ්වාසය ඒ වෙත දිරිගන්නක් වේ.

Attribution

[ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...