සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ."
Explanation
Benefits
සුවඳ විලවුන් වැනි යහපත් දෑ ප්‍රතික්ෂේප නො කිරීමේ හා තමන් වෙත පිරිනමන යම් ත්‍යාගක් වේවා එය පිළිගැනීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ යහපත් ගුණාංගයේ පූර්ණත්වය.
සුවඳ විලවුන් පරිහරනය කිරීමට උනන්දු කරවීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

