“කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
Explanation
Benefits
ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටනු ඇත. කවරෙකු තම සහෝදරයාගේ මාන්‍යය කෙළෙසීමෙන් වළක්වන්නේ ද අල්ලාහ් ඔහුගෙන් අපා ගින්න වළක්වනු ඇත.
ඉස්ලාම් යනු එහි ජනතාව අතර සහෝදරත්වයේ සහ සහයෝගයේ ආගමකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

