افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5511[صحيح]
HadeethEnc · 1.24.0

යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත."
02

Explanation

අල්ලාහ්ව සිහිපත් කිරීම ගැන නොසැළකිලිමත් වීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කර ඇත්තාහ. යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් සභාවක අසුන් ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම සභාව ඔහුට පාඩුවක්, පසුතැවිල්ලක්, අලාභයක් හා අඩුවක් වනු ඇත. කෙසේ නමුත් ඔහු අභිමත කළේ නම් ඔවුන්ගේ පෙර පාපකම් සඳහා සහ ඔවුනට සිදු වූ අඩුපාඩුකම්වලට ඔහු ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය හා කරුණාව තුළින් ඔහු ඔවුනට සමාව දෙනු ඇත.
03

Benefits

අල්ලාහ්ව මෙනෙහි කිරීමට දිරිගැන්වීම හා එහි මහිමය.
උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පැවසූ සභාවන්හි පවතින මහිමය. එසේ නොවන සභාවන් වනාහි, ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන්හට අභාග්‍යමත් සභාවන් වේ.
අල්ලාහ්ව මෙනෙහි කිරීම ගැන නොසැලකිලිමත්භාවය ගැන සඳහන් කරන ලද අවවාදය සභාවන් මත පමණක් සීමා වන්නක් නොවේ. එය ඒ හැර සෙසු කටයුතුවලදී ද පොදු වනු ඇත. නවවි තුමා මෙසේ පවසයි, "යම් ස්ථානයක වාඩි වී එහි උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමට පෙර කවරෙකු ඉන් වෙන්වී යන්නේ ද එය ඔහුට පිළිකුල් සහගත කරුණක් වන්නේය."
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට අලාභයක් වනු ඇත. එක්කො, එම වේලාවේ අල්ලාහ්ට අවනත වීම තුළින් ඔවුන් ප්‍රයෝජන නො ලැබූ හේතුවෙන් ප්‍රතිඵල හා කුසල් අහිමි වීමෙන් හෝ එක්කො එම වේලාවේ අල්ලාහ්ට පිටුපාන කටයුත්තක නිරත වීම හේතුවෙන් පාපය හා දඬුවම හිමි වීමෙනි.
අනුමත සභාවන්හි දී මෙම නොසැලකිලිමත් භාවය සඳහා මෙම අවවාදය වී නම්, කේළාම් කතා කිරී‍ම, දොස් නැගීම වැනි තහනම් කරන ලද සභාවන්හි තත්ත්වය කෙසේනම් වනු ඇත් ද!

Attribution

[رواه أبو داود والترمذي والنسائي في الكبرى]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...