افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5504[صحيح]
HadeethEnc · 1.24.0

“සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්‍යය කතා කරමින් සත්‍යය විමර්ශනය කරමින් සිටින තාක්කල් ඔහු සත්‍යවාදියෙකු ලෙස අල්ලාහ් අබියස සටහන් කරනු ලැබේ. බොරු කතා කිරීම ගැන නුඹලා අවවාදයෙන් සිටිය යුතුය. සැබැවින්ම බොරුව දුෂ්ටකම වෙත මග පෙන්වයි. සැබැවින්ම දුෂ්ටකම අපා ගින්න වෙත මගපෙන්වයි. තවද මිනිසා බොරු පවසමින් බොරුවට විමර්ශන කරමින් සිටින තාක්කල් ඔහු අල්ලාහ් අභියස බොරුකාරයෙකු ලෙස සටහන් කරනු ලැබේ. ”
02

Explanation

සත්‍යය කතා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම සත්‍යය පිළිපැදීම නිරන්තරයෙන්ම දැහැමි කටයුතු වෙත මිනිසා යොමු කරනු ඇත. යහපත් ක්‍රියාවන් මත පිහිටීම අදාළ තැනැත්තා ස්වර්ගය වෙත යොමු කරනු ඇත. ඔහු රහසේ මෙන්ම ප්‍රසිද්ධියේ වුව ද සත්‍යය පවසමින්ම සිටියි. ඔහු සත්‍යවාදියා යන නමට සුදුසුකම් ලබයි. ඔහු සත්‍යයේ අතිශයෝක්තිභාවය ලබයි. අනතුරුව බොරු කතා කිරීම, ව්‍යාජ දෑ ප්‍රකාශ කිරීම යනාදිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඊට හේතුව සැබැවින්ම එය ස්ථාවරත්වයෙන් මිනිසා වෙනතකට යොමු කිරීමටත්, නපුර, කලහකාරිත්වය, පාපකම වෙත යොමු කිරීමටත් තුඩු දෙන බැවිනි. අනතුරව එය ඔහුව අපා ගින්න වෙත සේන්දු කරවයි. අවසානයේ අල්ලාහ් අබියස බොරුකාරයින් අතරින් කෙනෙකු බව සටහන් කරනු ලබන තෙක්ම අධික ලෙස බොරු කියමින්ම සිටියි.
03

Benefits

සත්‍යය කතා කිරීම ඉපැයීමෙන් හා කැපවීමෙන් ලබන ගෞරවනීය ගුණාංගයකි. සත්‍යය තමන්ගේ පුරුද්දක් හා ලක්ෂණයක් බවට පත් වන තෙක් මිනිසා සත්‍යය කතා කරමින්ම සත්‍යය විමර්ශනය කරමින්ම සිටියි. අවසානයේ අල්ලාහ් අබියස ඔහු සත්‍යවාදීන් හා දැහැමියන්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
බොරු කතා කිරීම දිගු කාලීනව එහි රැඳී සිටීම තුළින් අදාළ තැනැත්තා උපයන පහත් ගුණාංගයකි. ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන් කරන වාදයකි. අවසානයේ එය පුරුද්දක් බවට හා සළකුණක් බවට පත්ව, පසුව උත්තරීතර අල්ලාහ් ඉදිරියේ ඔහු බොරුකාරයින්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
සත්‍යය වනාහි, එය සත්‍යය ප්‍රකාශ හා සම්බන්ධව යෙදූ විට බොරුවට එරෙහිව කරන ප්‍රකාශයකි. චේතනාව තුළ සත්‍යය යනු, ඉහ්ලාස් හෙවත් අවංකභාවයයි. අධිෂ්ටානය තුළ සත්‍යය යනු ඔහු යහපත් චේතනාව මත රැඳී සිටීමයි. ක්‍රියාවන් තුළ සත්‍යය යනු එහි අවම ප්‍රමාණය ඔහු රහසිගතව වුව ද ප්‍රසිද්ධියේ වුව ද එක හා සමානව කටයුතු කිරීමයි. ස්ථාවරයත්වයේ සත්‍යය යනු බිය, බලාපොරොත්තුව හා වෙනත් දෑහි පවතින අවංකභාවයයි. මෙවා තුළින් කවරෙකු හෝ විස්තර කරනු ලබන්නේ ද ඔහු 'සිද්දීක්' හෙවත් මහත් සත්‍යවාදියෙකු වේ. එසේ නැතහොත් ඉන් කොටසක් වී නම් ඔහු සාමාන්‍ය සත්‍යවාදියෙකු වේ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...