افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5437[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
02

Explanation

අල්ලාහ් හා තමන් නැවත හැරී යන, තම ක්‍රියාවට ප්‍රතිඵල පිරිනමන, අවසන් දිනය විශ්වාස කරන ගැත්තාට, මෙම කරුණු සිදු කිරීම සඳහා ඔහුගේ විශ්වාසය ඔහු ව පොළඹවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.

පළමුවැන්න: යහපත් ප්‍රකාශ: එනම් සුබ්හානල්ලා යැයි තස්බීහ් පවසමින් අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' යැයි තහ්ලීල් පවසමින් අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම සහ ජනයා අතර සමාදානය ඇති කිරීම යනාදිය තුළිනි.

දෙවැන්න: අසල්වැසියාට ගරු කිරීම: එනම් ඔහු සමග ත්‍යාග ශීලීව කටයුතු කිරීමෙන් හා ඔහුට හිංසා නොකිරීමෙනි.

තුන්වැන්න: ඔබව බලන්නට එන ආගන්තුකයාට සත්කාර කිරීම: එනම්, යහ වදනින් කතා කිරීම හා ආහාර සැපයිම හා වෙනත් ආගුන්තුක සත්කාර තුළිනි.
03

Benefits

අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කිරීම සෑම යහපත් ක්‍රියාවකටම පදනම වන අතර යහපත් ක්‍රියාවන් සඳහා එය පොලඹවයි.
දිවෙන් සිදුවන අනතුරුවලින් ප්‍රවේසම් වීම.
ඉස්ලාම් ආගම ආදරයේ හා ත්‍යාගශීලීත්වයේ ආගමකි.
මෙම කරුණු ඊමානයේ කොටස් අතරින් එකක් වන අතර ප්‍රශංසනීය විනයානුකූල කරුණු අතරින් ද වේ.
ඕනෑවට වඩා කතා කිරීම පිළිකුල් සහගත හෝ තහනම් දෙයට හේතු විය හැකි අතර ආරක්ෂාව පවතින්නේ හොඳ දේ හැර වෙනත් දෑ කතා නොකිරීම තුළය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...