“කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මසේ වාර්තා කරන ලදී. “කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
Explanation
Benefits
කේළම් කීමෙන් පුද්ගලයින් අතර හා සමාජ අතර අර්බුධ හා හිංසා සිදු වන බැවින් එය තහනම් කර තිබීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

