افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5333[صحيح]
HadeethEnc · 1.24.0

“මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”
02

Explanation

මුස්ලිම්වරයකු ඔහුගේ සහෝදර මුස්ලිම්වරයකුට බැණ වැදීම හෝ දොස් නැගීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. සැබැවින්ම එය දුෂ්ඨකමකි. එමෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමෙන් බැහැර කරන්නකි. මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයකු සමග ගැටුම් ඇති කර ගැනීම දේවප්‍රතික්ෂේපිත ක්‍රියාවකි. නමුත් එය සැළකෙනෙුයේ සුළු ගණයේ ප්‍රතික්ෂේපිත ක්‍රියාවක් ලෙසය.
03

Benefits

මුස්ලිම්වරයාගේ ගෞරවයට හා ඔහුගේ ජීවිතයට ගරු කිරීම.
කිසිදු සාධාරණ හේතුවකින් තොරව මුස්ලිම්වරයකුට අපහාස කිරීම බරපතල වරදකි. කිසිදු අයිතියකින් තොරව එසේ බැණ වදින්නා දුෂ්ඨයෙකු වේ.
මුස්ලිම්වරයකුට දොස් නැගීම හා ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම ඊමාන් හෙවත් දේව විශ්වාසය දුර්වල කරයි. එය හීන කරයි.
ඇතැම් ක්‍රියාවන් ඉස්ලාම් පිළිවෙතින් ඔබව බැහැර කරන බරපතල ප්‍රතික්ෂේපිත ක්‍රියාවක් දක්වා ගෙන නොගිය ද එය කුෆ්ර් හෙවත් දේවත්වය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැළකේ.
නබිතුමාණන්ගේ සුන්නාව අනුගමනය කරන අහ්ලුස් සුන්නා වාසීන්ගේ ඒකමතික තීරණය අනුව මෙහි දේවත්වය ප්‍රතික්ෂේප කිරීම යනුවෙන් අදහස් කරනුයේ, දහමින් පිටුවහල් නො කරන සුළු ගණයට අයත් වන ප්‍රතික්ෂේපයයි. මක්නිසාද යත් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් ඔවුන් අතර ගැටුම් හා ආරවුල් ඇති කර ගන්නා විට දේව විශ්වාසය මත පදනම් වූ සහෝදරයත්වය සහතික කර ඇති බැවිනි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි "දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතරින් දෙපිරිසක් එකිනෙකා අතර ගැටුම් ඇති කර ගත්තේ නම් ඔවුන් දෙපිරිස අතර නුඹලා සමතය ඇති කරනු." යන අර්ථයෙන් යුත් පාඨයේ සිට "සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරු සහෝදරයෝ වෙති" යන අර්ථය ගෙන දෙන පාඨය දක්වා.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...