افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4535[صحيح]
HadeethEnc · 1.24.0

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.” යන්නයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.” යන්නයි. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්‍රශංසා ද, භාග්‍යයන් ද, පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.) අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඊට අමතර ව “ලබ්බයික් ලබ්බයික් වසඃදයික් වල් කඃයිරු බියදයික් ලබ්බයික් වර්රුග්බාඋ ඉලයික වල් අමලු” යැයි පැවසීය. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. යහපත පතා පැමිණියෙමි. සියලු යහපත ඔබ සතුය. ඔබ අසලට පැමිණියෙමි. ඔබ වෙත කැමැත්තෙන් පැමිණියෙමි. සියලු ක්‍රියාවන් ඔබ වෙතය.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හජ් හෝ උම්රා වන්දනාවට ප්‍රවේශවීමට සිතූ විටෙක එතුමාණන් ප්‍රකාශ කළ තල්බියා ව වූයේ: (ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්) චිත්තපාරිශුද්ධිය, දේව ඒකීයත්වය, හජ් හා අනෙකුත් නැමදුම් යනාදී ලෙස ඔබ අප ඇරයුම් කර සිටි දෑට පිළිතුරු දීමෙන් පසු ඔබට අනිවාර්යය පිළිතුර ලබා දුනිමි. (ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්) නැමදුමට සුදුස්සා ඔබ පමණය. ඔබේ පරිපාලනය, ඔබේ දේවත්වය, ඔබේ නාම හා ඔබේ ගුණාංග තුළ ඔබට සමාන කිසිදු හවුල්කරුවකු නැත. (ඉන්නල් හම්ද) කෘතඥතාව හා ප්‍රශංසාව (වන්නිඃමත) ඔබෙන් වූ ආශිර්වාදය. ඒවා පිරිනමන්නා ඔබය. (ලක) සියලු තත්ත්වයන් වෙනස් කිරීම ඔබ සතුය. (වල් මුල්කු) ආධිපත්‍යය ද ඔබ සතුය. (ලාෂරීක ලක්) එහෙයින් සියලු දෑ ඔබට පමණක් සතුවය. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා ඊට අමතර ව: (ලබ්බයික් ලබ්බයික් වසඃදයික්) සතුටු කිරීමෙන් පසු තව තවත් ඔබ මා සතුටු කරනු මැනව. (වල් කඃයිරු බියදයික්) ඒ සියල්ල ඔබේ භාග්‍යය තුළිනි. (ලබ්බයික් වර්රුගබාඋ ඉලයික) ඉල්ලීම හා ඇයැදීම යහපත සුරතෙහි තබා ඇති ඔබ වෙතය. (වල් අමලු) සියලු ක්‍රියාවන් ඔබ සතුය. නැමදුමට සුදුස්සා ඔබ ය.
03

Benefits

හජ් හා උම්රා හි තල්බියා පැවසීම ආගමානුගත කරන ලද්දකි. එය එහි දී ඉතා වැදගත් සුන්නාවකි. සලාතයේ සංකේතය තක්බීර් පැවසීම මෙන් එය ඒ සඳහා වන විශේෂිත වූ සංකේතයයි.
ඉබ්නුල් මුනීර් තුමා මෙසේ පවසයි: තල්බියාව ආගමානු ගත කිරීම තුළ උත්තරීතර අල්ලාහ් තම ගැත්තන් හට කර ඇති ගෞරවයට අවධාරණය කරයි. හේතුව ඔවුන් ඔහුගේ නිවෙස වෙත පැමිණෙන දූත කණ්ඩායම වන බැවිනි. සැබැවින්ම ඔවුන් ප්‍රාර්ථනාවන් අයැද සිටිනුයේ උත්තරීතර සර්වබලධාරි ඔහුගෙන් පමණි.
වඩාත් උතුම් වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ තල්බියාව පිළිපැදීමය. ඊට අමතරව පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිගෙන ඇති බැවින් එහි වරදක් නැත. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: එය වඩාත් සාධාරණනීය ක්‍රම වේදයයි. ඒ අනුව, ඉහළ ගණයෙන් පැමිණ ඇති දෑ ඔහු වෙන්කර ගනියි. පැමිණි ඇති ප්‍රකාශ නතර කරමින් යමක් තෝරා ගත් විට හෝ එය නිර්මාණය කළ විට එය ඔහු තුළින් පැමිණෙන්නක් වේ. ඉහළ ගණයේ දෑ සමග එය මිශ්‍ර නොවන තෙක් වෙනමම ප්‍රකාශ කළ දෑ සමග ඒවා බැඳී පවතිනු ඇත. එය තෂහ්හුද් හි ප්‍රාර්ථනා කරන ස්වරූපයට සමාන වන්නේය. සැබැවින්ම එහි දී එතුමාණන් පවසා ඇත්තේ: පසුව ඔහු කැමති ප්‍රාර්ථනාවක්, ප්‍රශංසාවක් තෝරා ගත හැකි බවය. එනම් ඉහළ ගණයේ දෑ පවසා අවසන් කළ පසුවය යන්නයි.
තල්බියාව උස් හඩින් පවසා සිටීම සතුටු දායකය. මෙය පිරිමින් සතු කාර්යයකි. නමුත් කාන්තාව නම්, එය අර්බුද ඇතිවීමට අවස්ථාවක් විය හැකියි යන බියෙන් ඇගේ හඬ ඇය පහත් කර ගනී.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...