افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4508[صحيح]
HadeethEnc · 1.24.0

“දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා"
02

Explanation

රමළාන් මාසයේ පූර්ව ප්‍රවේසම් වීමේ අදහසින් දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඉටු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම රමළාන් උපවාසය අනිවාර්යය භාවය පදනම් වී ඇත්තේ මුල් සඳ දැකීමත් සමගය. එය බරකර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැත. නමුත් දිනක් උපවාසයේ නිරතව පසු දින උපාවයෙන් මිදීම හෝ සඳුදා දින හෝ බ්‍රහස්පතින්දා දින උපවාසය නිරතවීම වැනි සිරිතක් ලෙස උපවාසයේ නිරත වන මිනිසෙකු හැර. එය එම දිනයට අනුගත වූයේ නම් ඔහුට එම උපවාසයේ නියැළිය හැක. එහි කිසිවක රමළාන් මාසයේ පිළිගැනීමක් දක්නට නැත. එමෙන්ම ඒ අතරට අතපසු වූ හා භාරවූ අනිවාර්යය උපවාසයන් ද ඇතුළත් වේ.
03

Benefits

යමක් බලපෑම් කිරීමේ තහනම සහ ෂරීආ පිළිවෙත කවර කරුණක් ආගමානුගත කර තිබේ ද එහි කිසිදු අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් හෝ සිදු නොකර ඒ අයුරින්ම එම නැමදුම් පිළිපැදීම අනිවාර්යය වේ.
එහි පවතින ප්‍රඥාව - අල්ලාහ් මැනවින් දනී- අනිවාර්යය නැමදුම් ක්‍රියාවන් අමතර ස්වේච්ඡා ක්‍රියාවලින් වෙන්කර දැක්වීම. රමළාන් උපවාසය සඳහා උනන්දුවෙන් හා කැමැත්තෙන් සූදානම් වීම. එය වෙන්කරන ලද එම උසස් මාසයේ සංකේතයක් ලෙස උපවාසය නියම කර ගනු පිණිසය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...