افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4311[صحيح]
HadeethEnc · 1.24.0

දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත."
02

Explanation

දරු ප්‍රසූතිය හේතුවෙන් තහනම් කරන දෑ කිරි පෙවීම හේතුවෙන් ද තහනම් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඒ අනුව මාමා හෝ බාප්පා හෝ මහප්පා හෝ සහෝදරයා .. වැනි අය (විවාහයට) තහනම් කරනු ඇත. එමෙන්ම දරුවා ප්‍රසූත කළ හේතුවෙන් කවර නීති අනුමත වන්නේ ද ඒවා කිරි පෙවීම හේතුවෙන් ද අනුමත වනු ඇත.
03

Benefits

මෙම හදීසය කිරි පෙවීම හේතුවෙන් මතුවන නීති විෂයෙහි විශේෂ රීතිය පෙන්වා දෙයි.
"දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන ලද දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ලබනු ඇත." යන ප්‍රකාශයට ඉබ්නු හජර් තුමා මෙසේ ප්‍රකාශ කරයි: අනුමත වන දෑ අනුමත වේ. එනම් විවාහය තහනම් කිරීම සහ ඒ යටතට එන දෑ, කිරි දරුවා සහ කිරි දෙන මවගේ දරුවන් අතර මහ්රම් නීතිය ඇති , බැලීම, හුදකලා වීම සහ ගමන් බිමන් යෑමේ අවසරය සම්බන්ධයෙන් ඥාතීන් ස්ථානයේ ඔවුන් පසු වීම යනාදී දෑ සම්බන්ධයෙන් ඒකමතිකව එකඟ වූ කරුණකි. කෙසේ වෙතත්, දේපළ උරුමය, නඩත්තු කිරීමේ වගකීම, හිමිකාරත්වය හේතුවෙන් වහල් බවින් නිදහස් වීම, සාක්ෂි දීම, හේතු සහ සමප්‍රතිචාර දැක්වීම අත්හැරීම වැනි මාතෘත්වයේ ඉතිරි තීන්දු එයට අදාළ නොවේ.
මව්කිරි දීම හේතුවෙන් තහනම් කිරීමේ නීතියේ පැවැත්ම ස්ථීර තහනමක් වේ.
වෙනත් හදීස් සඳහන් කර සිටිනුයේ කිරි පෙවීම තුළින් තහනම් වනුයේ ප්‍රසිද්ධියේ කිරි බීමේ වාර පහක් සහතික වීමෙන් බවත් එය පළමු වසර දෙක තුළ විය යුතු බවත් ය.
පරම්පරාව හේතුවෙන් තහනම් වන කාන්තාවන් වනාහි: මව්වරුන්, ඔවුන් අතරට මිත්තණියන්, මව හා පිය පාර්ශවයෙන් ඉහළින් පැවත ආ කාන්තාවන්. දූවරුන් ඒ අතරට දූවරුන්ගේ දූවරුන්, පුත්‍රවරුන්ගේ දූවරුන් ඔවුන්ගෙන් පහළට පැවත එන කාන්තාවන්. සහෝරදරියන්: ඔවුන් මව් පිය පාර්ශවයෙන් වුව ද ඔවුන් දෙදෙනාගෙන් එක් පාර්ශවයකින් වුව ද එක සමානය. නැන්දාවරුන් ඒ අතරට පියාගේ එක කුස උපන් සහෝදරියන් මෙන්ම එක කුස නො උපන් සහෝදරියන් ද ඇතුළත් වේ. එමෙන්ම ඔබේ සීයාවරුන්ගේ සහෝදරියන් සියලු දෙනා ද ඔවුනට ඉහළින් පැවත එන කාන්තාවන් ද ඇතුළත් වේ. එමෙන්ම මිත්තණියන්ගේ සියලුම සහෝදරියන් ද ඇතුළත් වේ. ඔවුන්ට ඉහළින් සිටින අය ද එලෙසමය. ඔවුන් මව් පාර්ශවයෙන් හෝ පිය පාර්ශවයෙන් වූ මිත්තනියන් වුව ද එක සමානය. සහෝදරයාගේ දූවරුන්, සහෝදරියගේ දූවරුන්, ඔවුන් අතරට ඔවුන්ගේ දූවරුන් හා ඔවුන්ගෙන් පහළට පවතින දූවරුන් ද ඇතුළත් වේ.
කිරි පෙවීම හේතුවෙන් තහනම් කරනු ලැබූ අය වනාහි: පරම්පරාවෙන් තහනම් වන අය කිරි පෙවීමෙන් ද තහනම් වනු ඇත. ඒ අනුව පරම්පරාවෙන් තහනම් වන සෑම කාන්තාවක්ම කිරි පෙවීම හේතුවෙන් තහනම් වනු ඇත. නමුත් කිරි පෙවීම හේතුවෙන් ඔහුගේ සහෝදරයාගේ මව සහ ඔහුගේ පුතාගේ හදාගත් සහෝදරිය හැර, ඔවුන් තහනම් කර නැත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...