افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4302[قال الترمذي: حديث حسن]
HadeethEnc · 1.24.0

ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර් ජුන්දුබ් ඉබ්නු ජුනාදා සහ අබූ අබ්දිර් රහ්මාන්, මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. "ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරුණු තුනක් පිළිබඳව නියෝග කර සිටියේය. පළමුවැන්න: අල්ලාහ් පිළිබඳ භක්තිමත්භාවය, එය වගකීම් ඉටු කිරීම තුළින් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීම තුළින් සිදු වේ. සෑම ස්ථානයකම සෑම කාලයකම සෑම තත්ත්වයකම රහසිගතව හෝ ප්‍රසිද්ධියේ වුව ද නිරෝගී තත්ත්වයක හෝ රෝගී තත්ත්වයක වුව ද මේ හැර වෙනත් සෑම තත්ත්වයකම භක්තිමත්භාවය පිහිටිය යුතුය. දෙවැන්න: ඔබ යම් වැරදි මඟක (පාපයක) වැටුණු විටෙක. ඉන් පසු සලාතය, සදකා නම් දානය, ඥාතී සම්බන්ධකම් රැකීම, පාපක්ෂමාව හෝ වෙනත් යම් යහපත් කටයුත්තක් සිදු කළ යුතු ය. එය එම පාපය මකා දමනු ඇත. තුන්වැන්න: යහපත් ගුණධර්ම පිළිපදිමින් මිනිසුන් සමග කටයුතු කිරීම. එනම් ඔවුන් සමග සිනහමුසුවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් හා නිහතමානීව කටයුතු කිරීම, හානිය වැළැක්වීම යනාදියයි.
03

Benefits

සර්ව බලධාරී අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන අනුග්‍රහය ඇත්තේ ඔහුගේ දයාව, සමාව දීම සහ වරද නොසළකා හැරීම තුළ ය.
මෙම හදීසය තුළ වගකීම් තුනක් ඇතුළත් වී ඇත: අල්ලාහ් මත තබන බියභක්තිමත් භාවයේ වගකීම, පාපකම්වලින් පසු යහකම් සිදු කිරීමේ ආත්ම වගකීම සහ යහපත් ගුණධර්ම සමග මිනිසුන් සමග කටයුතු කිරීමේ වගකීමය.
පාපකම් කිරීමෙන් පසු යහකම් කිරීමට උනන්දු කරවීම. යහපත් ගුණධර්ම - තක්වා හෙවත් භක්තිමත්භාවයේ එක් අංගයකි. මෙසේ සඳහන් කර ඇත්තේ ඒවා වෙන වෙනම පැහැදිලි කළ යුතු බැවිනි.

Attribution

[رواه الترمذي]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...