افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3779[صحيح]
HadeethEnc · 1.24.0

“උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින තුනකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
02

Explanation

සැබැවින්ම අල්ලාහ් කරුණා කරනු ඇත. මරණ මංචකයේ සිටින විට තමන්ට සමාව ලැබෙනු ඇත යන අපේක්ෂාවෙන් යුතුව අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස කෙනෙක් මිය නොයා යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරි ගැන්වූහ. සැබැවින් ම බියබැතිමත් බව දෛනික ක්‍රියාවන් විධිමත් වීමට ඉවහල් වනු ඇත. එනමුත් මරණ මංචකය ක්‍රියාවන් සිදු කිරීමට උචිත තත්ත්වයක් නොවේ. එබැවින්
එවැනි අවස්ථාවක අවශ්‍යය වනුයේ යහපත් අපේක්ෂාවයි.
03

Benefits

සියලුම තත්ත්වයන්හි තම සමූහයාට මඟපෙන්වීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ උනන්දුව සහ දැඩි කැමැත්ත. එය කෙතරම්ද යත් අවසන් හුස්ම හෙළන අවස්ථාවේ පවා එතුමාණන් තම සමූහයාට උපදෙස් දුන්හ. ඔවුනට මිදීමේ මාර්ගය පෙන්වා දුන්හ.
අත්-තීබී තුමා මෙසේ පවසයි: මිය යන අවස්ථාවේ අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගනු වස් ඔබේ ක්‍රියාවන් ඔබ විධිමත් කර ගන්න. සැබැවින්ම මරණයට පෙර කවරෙකුගේ ක්‍රියාව දූෂිත වූයේ ද මිය යන අවස්ථාවේ ඔහුගේ සිතුවිලි ද දූෂිත වනු ඇත.
ගැත්තා තුළ තිබිය යුතු වඩාත් පරිපූර්ණ තත්ත්වයන් වනුයේ: දෙවියන් පිළිබඳ යහපත් අපේක්ෂාව සහ දේව බියබැතිකම මධ්‍යස්ථව පවත්වාගෙන යාම සහ ඉක්මවා ගිය ආදරයයි. ආදරය යනු වාහනයයි. අපේක්ෂාව යනු සීමාවයි, බිය යනු පැදවීමයි. අල්ලාහ් ඔහුගේ කරුණාව හා ත්‍යාගශීලීභාවය තුළින් සේන්දු කරන්නා වේ.
මරණ මංචකයේ සිටින අයකු තමන් තුළ යහපත් අපේක්ෂාව හා අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කර ගත යුතුය. මෙම හදීසයේ සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින තුනකට පෙර මෙසේ පවසා ඇත්තාහ.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...