افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3705[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා මේ මේ අයුරින් ප්‍රමාණවත් - එක් වාර්තාකරුවකු පවසා සිටියේ - ඈ කොට තැනැත්තියක් යැයි එයින් අදහස් කළ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "මම පවසා සිටියේ මිනිසකු පවසා සිටින අයුරිනි". එවිට එතුමාණෝ, "සැබැවින්ම මට මේ මේ තිබුණ ද මිනසාගේ අඩුපාඩු කතා කිරීම මම ප්‍රිය නොකරමි" යැයි පවසා සිටියහ.
02

Explanation

මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා ප්‍රමාණවත් - ඇය ඉන් අදහස් කළේ - ඇගේ ශරීරයේ අඩුපාඩුකම් අතර ඇය කොට තැනැත්තියක් වූ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පිට කළෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය ඉක්මවා ගොස් එය වෙනස් කර දූෂිත කරනු ඇත." යැයි පැවසුහ. ඇය මෙසේ පවසා සිටියාය: "මම එසේ සිදු කළේ (පොදුවේ) මිනිසා හෑල්ලු කර ක්‍රියා කරන ආකාරයෙනි." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔහුට කවර ආකාරයේ අඩුපාඩුවක් තිබුණ ද ඊට වඩා කොපමණ අධික ප්‍රමාණයක් මෙලොවෙහි මට පිරිනමා තිබුණ ද ඔහුගේ අඩුපාඩු කතා කිරීම හෝ ඔහුව අනුකරණය කර කතා කිරීම හෝ ඔහු සිදුකරන්නාක් මෙන් මා ද සිදු කිරීම හෝ ඔහු ප්‍රකාශ කරන්නාක් මෙන් මා ද ප්‍රකාශ කිරම හෝ මා ප්‍රිය කරවන්නක් නොවේ." යැයි පැවසුහ.
03

Benefits

කේළාම් හා අඩුපාඩු කීම ගැන අවවාදය හා ඒ ගැන අනතුරු ඇඟවීම.
මිනිසාට අපහාස කිරීමක් ලෙස ශරීර ස්වරූපයන් අනුකරණය කිරීම සහ මිනිසුන් අනුකරණය කිරීම තහනම් කරන ලද කේලාම් අතරින් එකකි.
ශරීර අඩුපාඩු ගැන විස්තර කිරීම උපහාස කිරීමේ එක් කොටසකි.
කාළි තුමා මෙසේ පවසයි: මිශ්‍ර වීම හා මුසු වීම යනු යම් වස්තුවකට වෙනත් යමක් එකතු වීමෙන් දූෂිත වී යාම ය. එහි අරුථ: සැබැවින්ම මෙම කේළම හා අපහාසය මුහුදු ජලය සමග මුසුවන දෙයක් නම්, මුහුද කොතරම් අධික වුව ද බහුල වුව ද එහි තත්ත්වය මෙය වෙනස් කර දමන බව ය.
බිරියන් අතර පැවතිය හැකි ඊර්ෂ්‍යාවන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම.
පිළිකුල් සහගත කරුණක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ අකැමැත්ත.
මෙලොව කටයුතු අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහු කෝප නොවීම යන කරුණ හා සසදා බලන විට මෙලොව හා එහි ඇති දෑ පහත්භාවයට වැටෙනු ඇත.
ඉස්ලාම් යනු සදාචාර ගුණාංගවලින් සපිරුණු දහමකි. වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අපහාසයක් කිරීම ඔබව වළක්වාලමින් තවකෙකුගේ මාන්‍යය ආරක්ෂා කිරීමට නියෝග කර ඇත. ඊට හේතුව, එවැනි දෑ මුස්ලිම්වරුන් අතර සතුරුකම හා ක්‍රෝධය උරුම කර දෙනු ඇත.

Attribution

[رواه أبو داود والترمذي وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...