අහෝ අල්ලාහ් මාගේ ජනයාට සමාව දෙනු මැනව. හේතුව සැබැවින්ම ඔවුහු නොදනිති.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන්ව දකින්නාක් මෙනි. එතුමා නබිවරුන් අතුරින් නබිවරයකු ගැන කතාවක් පැවසූහ. (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) ඔහුගේ සමූහයා ඔහුට පහර දී ලේ ගලන තරමට තුවාල කළෝය.ඔහු තම මුහුණෙන් එම ලේ පිස දමමින් මෙසේ පැවසීය. අහෝ අල්ලාහ් මාගේ ජනයාට සමාව දෙනු මැනව. හේතුව සැබැවින්ම ඔවුහු නොදනිති.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

