افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3586[صحيح]
HadeethEnc · 1.24.0

දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙයින් ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, තමන් බියට පත් අයුරින් යම් දුෂ්ට සිහිනයක් දුටු විටෙක ඔහුගේ වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් ඇඟවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව පැතිය යුතු ය. එවිට එය කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති නොකරනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පැවසූ බව අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙයින් ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, තමන් බියට පත් අයුරින් යම් දුෂ්ට සිහිනයක් දුටු විටෙක ඔහුගේ වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් ඇඟවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව පැතිය යුතු ය. එවිට එය කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති නොකරනු ඇත.
02

Explanation

නිින්දේදී දකින සතුටුදායක දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය එනම් පිළිකුල් සහගත මෙන්ම ශෝකය ඇති කරන සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

කවරෙකු පිළිකුල් සහගත සිහියනක් දුටුවේ ද ඔහු ඔහුගේ වම් දෙසට කෙළ ගසන්නාක් මෙන් ඇගවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතිය යුතු ය. සිහිනය මත පෙළ ගැසුනු පිළිකුල් සහගත දෙයින් ආරක්ෂාව පැතූ බැවින් එසේ මෙනෙහි කරන ලද කරුණ හේතුවක් බවට අල්ලාහ් පත් කරන ඇත. එහෙයින් කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති වන්නේ නැත.
03

Benefits

රූයා හා හුලුම් යනු නිදාගන්නා ඔහුගේ නින්දේදී දකින සිහින සඳහා භාවිත කරන අරාබි යෙදුම් ය. නමුත් රූයා යන යෙදුම හොඳ සහ යහපත් සිහිනය සඳහාත් හුලුම් යන යෙදුම නපුරු සහ කැත සිහිනය සඳහා බහලුව භාවිත වේ. ඒ දෙකම අනෙක් අර්ථයෙන් ද භාවිතාවේ දැක ගන්නට හැක.
සිහිනයේ වර්ග: 1- දැහැමි සිහිනය, එය අල්ලාහ්ගෙන් වූ සැබෑ හා සතුට ගෙනදෙන සිහිනයකි. ඔහු එය දකිනු ඇත. එසේ නැතහොත් පෙන්වනු ලබනු ඇත. 2: තමන් සිතපු හා කතා කළ දෑ පිළිබඳ දකින සිහිනය. 3: ෂෙයිතාන් විසින් දුක දන්වන හා බිය ඇති කරන හීනය. ඒවා මිනිසුන් ශෝකයට පත් කරනු පිණිස ඔහු විසින් සිදු කරන ලද අර්බුද වෙති.
දැහැමි සිහිනය සම්බන්ධයෙන් මෙහි සඳහන් වී ඇති කරුණු තුනකි: ඒ සඳහා අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, ඒ ගැන සතුටු වීම හා ඒ ගැන කතා කිරීම ය. එය පවසා සිටිය යුත්තේ පිළිකුල් කරන අයට නොව ප්‍රිය කරන උදවියට ය.
සඳහන් වී ඇති පිළිකුල් සහගත සිහිනය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විනයන් පහකි: ඉන් ඇතිවන හානියෙන් හා ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීම. නින්දෙන් බිය වී අවදිවන මොහොතක තම වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් හැසිරීම. ඒ ගැන කිසිවකුට නොපැවසීම. ඔහු නැවත නිදා ගන්නට සිතුවේ නම් තමන් ඇළ වී සිටි පැත්ත මාරුකර නැවත නිදා ගැනීම. එවිට සැබැවින්ම එය ඔහුට හානියක් නොවනු ඇත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...