افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3406[صحيح]
HadeethEnc · 1.24.0

කිතුනුවන් මර්යම්ගේ පුතණුවන් අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින්ම මම ඔහුගේ ගැත්තෙකු පමණි. එබැවින් නුඹලා: දේව ගැත්තා, දේව දූතයා ලෙස පවසන්න

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කිතුනුවන් මර්යම්ගේ පුතණුවන් අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින්ම මම ඔහුගේ ගැත්තෙකු පමණි. එබැවින් නුඹලා: දේව ගැත්තා, දේව දූතයා ලෙස පවසන්න."
02

Explanation

කිතුනුවන් ඊසා ඉබ්නු මර්යම් (අලයිහිස් සලාම්) තුමා සමග කටයුතු කළාක් මෙන් උත්තරීතර අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුගේ ශුද්ධ වූ ක්‍රියාවන් යොදා තමන් පැසසීමෙහි හා වර්ණනා කිරීමෙහි මෙන්ම සැබැවින්ම තමන්ට ගුප්ත දෑ දන්නා බව පවසමින්, අල්ලාහ් සමග තමන්ට ඇරයුම් කර සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් හා උල්ලංඝනය කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව සැබැවින්ම තමන් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූ ගැත්තෙකු බව පැහැදිළි කළ අතර තමාට දේව ගැත්තා, දේව දූතයා යනුවෙන් ආමන්ත්‍රණය කරන මෙන් ද එතුමාණෝ නියෝග කළහ.
03

Benefits

ගුණගායනා කිරීමෙහි හා ප්‍රශංසා කිරීමෙහි ආගමික සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් ප්‍රවේසම් විය යුතුය. හේතුව සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කරනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අනතුරු ඇඟවූ දෑ මෙම සමූහයා අතර සිදු වී ඇත. පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉහවහා පැසසුම් කරති. තවත් පිරිසක් 'අහ්ලුල් බයිත්' නොහොත් නබි නිවැසියන් ද තවත් පිරිසක් 'අවුලියා' නොහොත් දැහැමියන් ද පැසසුමට ලක් කරති. ඔවුහු දේව ආදේශය තුළ වැටුණෝය.
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ ගැත්තා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වර්ණනා කර ගත්හ. එය එතුමාණන් අල්ලාහ්ගේ පිහිට පතන දාසයකු යැයි පැහැදිලි කර දෙනු පිණිසය. පරමාධිපතියාණන්ගේ විශේෂිත ගුණාංග කිසිවක් එතුමාණන් වෙත හැරවීම සුදුසු වන්නේ නැත.
එමෙන්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් බවත් එතුමාණෝ වර්ණනා කර ගත්හ. එය අල්ලාහ් අබියසින් එවන ලද දූතයකු බව පැහැදිළි කරනු පිණිසය. ඒ අනුව එතුමාණන්ව විශ්වාස කර සහතික කිරීමත් එතුමාණන්ව අනුගමනය කිරීමත් අනිවාර්යය වේ.

Attribution

[رواه البخاري]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...