افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3402[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘නුෂ්රා’ (හෙවත් අඥාන කාලයේ සිදු කරන ලද) මන්ත්ර ගුරුකම් පිළිබඳ විමසන ලදී. එවිට එතුමා: එය ෂෙයිතාන්ගේ ක්රියාවන්ගෙන් එකකි’ යැයි පවසා සිටියහ.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘නුෂ්රා’ (හෙවත් අඥාන කාලයේ සිදු කරන ලද) මන්ත්ර ගුරුකම් පිළිබඳ විමසන ලදී. එවිට එතුමා: එය ෂෙයිතාන්ගේ ක්රියාවන්ගෙන් එකකි’ යැයි පවසා සිටියහ.
02

Explanation

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අඥාන යුගයේ ක්රියා කළ ක්රමයට අනුව හූනියම, හූනියම තුළින් ඉවත් කිරීම වැනි මන්ත්ර ගුරුකම් තුළින් ප්රතිකාර කිරීම පිළිබඳවත් එහි නීතිය කුමක්ද යන්න ගැනත් විමසන ලදී. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම එය ෂෙයිතාන්ගේ ක්රියාවන්ගෙන් එකක් බවත් එසේ නැතහොත් එය ඔහුගේ මාධ්යයක් බවත් පිළිතුරු දුන්හ. ඊට හේතුව එය සිදුවනුයේ ඉන්ද්රජාලික ක්රමවේදයකින් හා සාතානීය ප්රයෝග තුළිනි. එය දේව ආදේශයක් මෙන්ම තහනම් කරන ලද්දකි.
අනුමත කරන ලද ගුරුකම් වනුයේ: හූනියම ආගමානුකූල මැතිරීම් හෝ සොයා ගැනීම් තුළින් ඉවත් කිරීම හා අල් කුර්ආන් කියවීම සමග හා අනුමත ප්රාර්ථනාවන් තුළින් අතින් එය ඉවත් කිරීමයි.
03

Benefits

අනතුරක වැටීමෙන් ප්රවේසම් වනු පිණිස ගැටලුවක් ඇති යම් නීතියක් ඇත්නම් ඒ පිළිබඳ විද්වතුන්ගෙන් අසා දැන ගැනීම ආගමානුගත කරන ලදී.
අඥාන යුගයේ ක්රියාත්මක කළ අයුරින් මන්ත්ර ගුරුකම් කිරීමේ තහනම. සැබැවින්ම එය හූනියමකි, ඉන්ද්රජාලයකි. හූනියම දේව ප්රතික්ෂේපයකි.
ෂෙයිතාන්ගේ ක්රියාදාමයන් සියල්ල තහනම් කරන ලද්දකි.

Attribution

[ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...