افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3373[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”
02

Explanation

කවරෙකු සත්‍යය සහිත ඍජු මාර්ගය වෙත වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මිනිසුනට මඟ පෙන්වා, ඇරයුම් කර, දිරි ගැන්වූයේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. අනුගමනය කරන්නාගේ කුසලින් කිසිවක් එය අඩු කරන්නේ නැත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා‍ණෝ පැහැදිලි කළහ. එමෙන්ම කවරෙකු වැරදි හා පාපය ඇති නපුරු ව්‍යාජ මාර්ගයක් වෙත හෝ අනුමත නොවන කටයුත්තක් වෙත හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් මිනිසුනට මඟ පෙන්වා ඔවුනට ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපයන් ඔහුට ද හිමිවනු ඇත. පාපකම් කළවුන්ගෙන් කිසිදු පාපයක් එය අඩු කරන්නේ ද නැත.
03

Benefits

මහා පරිමානයෙන් හෝ සුළුවෙන් හෝ යහමග වෙත ඇරයුම් කිරීමේ මහිමය. සැබැවින්ම ඇරයුම් කරන්නාට, ඔහුව පිළිපදින්නා සතු කුසල් හිමි වන්නේය. එය උත්තරීතර අල්ලාහ්ගේ අතිමහත් භාග්‍යයයිත පූර්ණවත් උපකාරයයි.
මහා පරිමානයෙන් හෝ සුළුවෙන් හෝ වේවා නොමඟ වෙත ඇරයුම් කිරීමේ බරපතලකම. සැබැවින්ම ඒ වෙත ඇරයුම් කරන්නා හට එය සිදු කරන්නාගේ පව් බර ද පැටවෙනු ඇත.
ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටයි. එහෙයින් කවරෙකු යහපත වෙත ඇරයුම් කළේ ද එය සිදු කළ තැනැත්තාට හිමි කුසල් හා සමාන කුසල් ඔහුට හිමි වන්නේය. එමෙන්ම නපුරක් වෙත ඇරයුම් කළේ ද එය සිදුකරන්නාගේ පව් බර ඔහු මත පිහිටනු ඇත.
මිනිසුන් බලා සිටිය දී, ප්‍රසිද්ධියේම පව් කිරීමෙන් හා එහි දී ඔහුව අනුකරණය කිරීමෙන් මුස්ලිම්වරයෙකු පරිස්සම් විය යුතුය. මන්ද ඔහු එසේ කිරීමට අනුබල නොදුන්නත් ඔහු අනුකරණය කරන තැනැත්තා විසින් ඔහු පව් කාරයකු වනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...