افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3352[صحيح بمجموع طرقه]
HadeethEnc · 1.24.0

අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව හුදෙයිෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.”
02

Explanation

'මාෂා අල්ලාහ් වෂාඅ ෆුලාන්' (අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය) යැයි පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. එසේ නැතහොත් අල්ලාහ් හා මෙම පුද්ගලයාගේ අභිමතය පරිදි යැයි පැවසීම ද තහනම් කළහ. ඊට හේතුව අල්ලාහ්ගේ අභිමතය සහ ඔහුගේ කැමැත්ත නිරපේක්ෂ වන අතර කිසිවෙකු ඔහු සමඟ එහි හවුල් නොවන බැවිනි. 'වාව්' නම් නිපාත පදය යෙදීමෙන් අල්ලාහ් සමග කිසිවකු හවුල් බවට හෝ ඔහුට සමාන වන බවට හෝ හැඟීමක් ඇති කරයි. නමුත් අල්ලාහ්ගේ අභිමතය පරිදි යැයි පවසා පසුව එම තැනැත්තාගේ කැමැත්ත පරිදි යැයි පැවසිය හැක. ගැත්තාගේ අභිමතය අල්ලාහ්ගේ අභිමතය අනුගමනය කරන්නක් විය යුතු පිණිස 'වාව්' නිපාතය වෙනුවට 'සුම්ම' (පසුව) යන නිපාතය නියම කළේය. හේතුව සුම්ම (පසුව) යන නිපාතයෙන් 'ඉන් පසුව' හෝ 'ප්‍රමාදය' යන අදහස දක්වයි.
03

Benefits

'අල්ලාහ් සිතන පරිදි හා ඔබ සිතන පරිදි' යැයි හෝ අල්ලාහ් සමඟ 'වාව්' යන නිපාතය සම්බන්ධ කරමින් ඒ හා සමාන දෑ පැවසීමේ තහනම. සැබැවින්ම එය වචනයෙන් හා ප්‍රකාශයෙන් කෙරෙන ෂිර්ක් වන බැවිනි.
"අල්ලාහ්ගේ අභිමතය පරිදි පසුව ඔබේ අභිමතය පරිදි" යැයි පැවසීම හෝ අනතුරු ඇඟවීමක් නොවන පරිදි 'සුම්ම' යන සම්බන්ධි නිපාතය යොදමින් ඒ හා සමාන වෙනත් දෙයක් පැවසීමේ අවසරය.
අල්ලාහ්ගේ අභිමතය සහතික කරනවාක් මෙන්ම ගැත්තා සතු අභිමතයක් සහතික කර සිටිය. නමුත් ගැත්තාගේ අභිමතය උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය අනුගමනය කරන්නක් විය යුතුය.
අල්ලාහ්ගේ අභිමතය තුළට වචනයෙන් පවා මැවීම් සම්බන්ධ කිරීමෙන් වැළකී සිටිය යුතුය.
විස්තීරණ භාවයේ හා නිරපේක්ෂත්වයේ සැබැවින්ම ගැත්තාගේ අභිමතය කීර්තිමත් උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය මෙන් යැයි විශ්වාස කර, දෙක එකට සමාන කරන්නේ නම් හෝ ගැත්තාට ස්වාධීන අභිමතයක් තිබේ යැයි විශ්වාස කරන්නේ නම්, එය මහා ෂිර්ක් (ආදේශයක්) වේ. නමුත් ඔහු ඊට වඩා පහත් යැයි විශ්වාස කරන්නේ නම්, එය සුළු ෂිර්ක් වේ.

Attribution

[رواه أبو داود والنسائي في الكبرى وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...