افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3339[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

සැබැවින්ම අතිමහත් තිළිණ මහත් පරීක්ෂණ සමග ඇත. සැබැවින්ම අල්ලාහ් යම් පිරිසක් ප්රිය කළේ නම් ඔහු ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නේය. කවරෙකු පිළිගත්තේ ද ඔහුට තෘප්තිය ඇත. තවද කවරෙකු කෝප වූයේ ද ඔහුට උදහස ඇත.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්ර කාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අතිමහත් තිළිණ මහත් පරීක්ෂණ සමග ඇත. සැබැවින්ම අල්ලාහ් යම් පිරිසක් ප්රිවය කළේ නම් ඔහු ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නේය. කවරෙකු පිළිගත්තේ ද ඔහුට තෘප්තිය ඇත. තවද කවරෙකු කෝප වූයේ ද ඔහුට උදහස ඇත.”
02

Explanation

සැබැවින්ම දෙවියන් විශ්වාස කරන්නාට ඔහු තුළ හෝ ඔහුගේ ධනය තුළ හෝ ඒ හැර වෙනත් කරුණු තුළ හෝ යම් පරීක්ෂාවක් ඇති වන බව මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා සිටියි. ඔහු ඉවසීමෙන් කටයුතු කළ විට එම පරීක්ෂාවන් සඳහා අල්ලාහ් ඔහුට තිළිණ පිරිනමනු ඇත. පරීක්ෂණ වැඩි වී ඒවායෙහි අනතුරුභාවයත් වැඩි වන සෑම අවස්ථාවකම අල්ලාහ්ගෙන් වූ තිළිණ ද මහත් වන්නේය. පසුව සැබැවින්ම පරීක්ෂණ වනාහි දෙවියන් විශ්වාස කරන්නා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආදරයේ සළකුණක් යැයි ද සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැහැදි කර සිටියි. සැබැවින්ම අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය කිසිදු සැකයක් නැති විවෘත කරුණු දෙකකි. නමුත් කවරෙකු ඉවසා පිළිගන්නේ ද ඔහු ඒ ගැන තෘප්තිමත් වූ බැවින් සැබැවින්ම අල්ලාහ් ඔහුට තිළිණ පිරිනමන අතර තිළිණයෙන් ඔහුට එය ප්රමාණවත් වේ. කවරෙකු කෝප වී අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය පිළිකුල් කළේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වන අතර දඬුවමින් ඔහුට එය ප්ර්මාණවත් වේ.
03

Benefits

සැබැවින්ම පරීක්ෂණ වනාහි, කම්මුලට ගැසීම හෝ ඇඳුම් ඉරා ගැනීම වැනි තහනම් ක්රියාවක් සිදු කිරීම හෝ ඉවසීම අතහැරීම වැනි අනිවාර්යය කටයුත්තක් අත්නොහරින කල්තාක් ඒවා පාපකම්වලට ප්රතිකර්ම වෙති.
අල්ලාහ් සතු කීර්තියට සුදුසු පරිදි ඔහුගේ ආදරයේ ගුණාංගය සනාථ කිරීම.
දෙවියන් විශ්වාස කළ තැනැත්තාට පරීක්ෂණ ඇති වීම දේව විශ්වාසයේ සළකුණකි.
අල්ලාහ්ගේ කීර්තියට සුදුසු පරිදි ඔහුගේ පිළිගැනීම හා කෝපය යන ගුණාංග සනාථ කිරීම.
අල්ලාහ්ගේ තීන්දුව හා ඉරණම පිළිබඳ සෑහීමට පත්වීමේ සතුටුදායකත්වය.
අල්ලාහ්ගේ තීන්දුව හා ඉරණම පිළිබඳ කෝපවීමේ තහනම.
පරීක්ෂණ මත ඉවසීම දිරිගැන්වීම.
මිනිසා යමක් පිළිකුල් කරයි. එය ඔහුට යහපතක් වේ.
අල්ලාහ් ඔහුගේ ක්රියාවන් තුළ ඔහු සතු ප්රඥාව සනාථ කිරීම.
ප්රතිඵලය අදාළ ක්රියාවට අයත් වර්ගයෙන්ම පිහිටයි.

Attribution

[ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...