HadeethEnc · 1.24.0
ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.”
02
Explanation
මෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අවවාදයක් කර ඇත. තමන්ට, දරුවන්ට, සම්පතට එරෙහිව ශාප කිරීමෙන් වැළැක්වූහ. හේතුව, ප්රාර්ථනාව යනු අතිවැදගත් කරුණකි. අල්ලාහ් එය ගැත්තන් අතර ක්රියාත්මක කරවයි. එය පිළිගනු ලබන වේලාවකට අනුගත වූයේ නම් අදාළ පුද්ගලයාටත් තම දරුවන් හා තම වස්තුව කවර කරුණක් සමග සම්බන්ධ කළේද එයටත් එහි හානිය සිදුවනු ඇත.
Attribution
[ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

