“සලාතය ඉටු කරන්නා ඉදිරියේ හරහට ගමන් කරන්නා තමන් ට අත්වන පාපය කුමක් දැ?යි දැන ගන්නේ නම් එසේ ඉදිරියේ හරහ ට ගමන් කරනවා ට වඩා රැඳී සිටිම ඔහුට හතළිස් වාරයක් යහපත් වනු ඇත.“
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ ජුහෙයිම් ඉබ්නු අල් - හාරිස් ඉබ්නු අස්-සිම්මතිල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.“සලාතය ඉටු කරන්නා ඉදිරියේ හරහට ගමන් කරන්නා තමන් ට අත්වන පාපය කුමක් දැ?යි දැන ගන්නේ නම් එසේ ඉදිරියේ හරහ ට ගමන් කරනවා ට වඩා රැඳී සිටිම ඔහුට හතළිස් වාරයක් යහපත් වනු ඇත.
එය දින හතළියක් ද නැතහොත් මාස හතළියක් ද නැතහොත් අවුරුදු හතළියක් ද යන්න මම නොදනිමි යැයි අබූ නළ්ර් තුමා පවසයි.
Explanation
එහෙයින් ආගමානුගත කළ අය දන්වා සිටිනුයේ එසේ හරහට ගමන් කිරීමේ වරද හා පාපය ගැන දන්නේ නම්, එසේ සලාතය ඉටු කරන්නා අතර හරහට ගමන් කිරීමෙන් ඔහු වැළකී ඉන් දුරස් වී දිගු වේලාවක් එම ස්ථානයේ රැඳී සිටීම උතුම් වන බවයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

