ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත."
Explanation
එමෙන්ම මළ මූත්‍රා දරා ගැනීමෙන් ඇති වන පීඩනය තුළ තමන් දෝලනය වන බැවින් ඒ අවස්ථාවන්හි ද සලාතය ඉටු කිරීම එතුමාණෝ වැළැක්වූහ.
Benefits
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

