රුක්නුල් යමාන් නම් ප්රධාන ස්ථාන දෙක අතර මිස කඃබාවේ වෙනත් තැනක් නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- ස්පර්ශ කරනු මම දැක නැත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී.
“රුක්නුල් යමාන් නම් ප්රධාන ස්ථාන දෙක අතර මිස කඃබාවේ වෙනත් තැනක් නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- ස්පර්ශ කරනු මම දැක නැත.“
Explanation
1. එය ඉබ්රාහීම්තුමා ඉදිකළ අත්තිවාරම් පිහිටා තිබීම
2. එහි හජ්රුල් අස්වද් පිහිටා තිබීම.
රුක්නුල් යමානී නම් ස්ථානයට එක් මහිමයක් ඇත. එය ඉබ්රාහීම්තුමා ඉදිකළ අත්තිවාරම පිහිටා තිබීමය. සිරියා දෙසට හා ඉරාක දෙසට ඇති කොන්හි කිසිවක් නැත. ඒ දෙකෙහි අත්තිවාරම ඉබ්රාහීම්තුමා තැනූ අත්තිවාරමට පිටතින් පිහිටා ඇත. ඒ දෙක දෙසින් ගල ඉවත් කර ඇත. ආගමානුගත කරනු ලැබ ඇත්තේ හජ්රුල් අස්වද් ගල ස්පර්ශ කිරීම හා එය සිප ගැනීමය. සිපගැනීමකින් තොරව රුක්නුල් යමානි කොන ස්පර්ශ කිරීම ආගමානු ගත කර ඇත. ඒ ස්ථාන දෙක හැර සෙසු කොන් දෙක ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම ආගමානුගත කර නොමැත. යමක් ආගමානුගත කරනු ලබනුයේ පිළිපැදීම මතය. එය අලුතින් බිහි කිරීමකින් සිදු නොවන්නකි. එය ආගමානුගත කිරීමේ ප්රඥාව හා අභ්යන්තරය අල්ලාහ් සතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

