‘අල්ලාහ්ගේ දූතයාණනි” අප අතුරින් කෙනෙකු ජනාබත් තත්ත්වයේ සිටිය දී නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා: “එසේය” නුඹලා අතරින් කෙනෙකු වුළු ධෝවනය කර ගත්තේ නම්, ඔහු ජුනුබ් තත්ත්වයේ සිටියදීම නිදා ගනිත්වා !”
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමාණන් විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම උමර් ඉබ්නු කත්තාබ් තුමා: ‘අල්ලාහ්ගේ දූතයාණනි” අප අතුරින් කෙනෙකු ජනාබත් තත්ත්වයේ සිටිය දී නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා: “එසේය” නුඹලා අතරින් කෙනෙකු වුළු ධෝවනය කර ගත්තේ නම්, ඔහු ජුනුබ් තත්ත්වයේ සිටියදීම නිදා ගනිත්වා !”
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

