افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#10113[صحيح]
HadeethEnc · 1.24.0

“මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය."
02

Explanation

සැබැවින්ම හොඳින් අල් කුර්ආනය කටපාඩම් කර එය ප්‍රගුණ කරගත්, එය ඉතා දක්ෂ හා මනා ලෙස පාරායනය කරන අය වනාහි, ඔහුට මතුලොවෙහි කුසල් හිමිය. එය ඔහුගේ නිලය යහපත් උතුම් දේව දූතයින් සමග වීමෙනි. එමෙන්ම අල්-කුර්ආනය ධාරණය කිරීමේ දුර්වලතාවය නිසා එය හදාරමින් සිටිය දී අසීරුවෙන් හා අමාරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය. එනම් අල් කුර්ආනය කියවීම සඳහා හිමිවන කුසල හා ඔහු කියවීමේ දී තටම තටමා අසීරුවෙන් කියවීම සඳහා වන කුසලයි.
03

Benefits

ප්‍රතිඵල හා කුසල් හිමිකරගනු වස් අල් කුර්ආනය කට පාඩම් කිරීම, එය ප්‍රගුණ කිරීම, අධික ලෙස කියවීම සඳහා උනන්දු කරවීම හා එම කාර්යයන්හි නිරත වීමේදී ලැබෙන උසස් නිලය විස්තර කිරීම.
අල්-කාළී තුමා මෙසේ පවසයි: "මනා ලෙස අල් කුර්ආනය කියවන්නාට වඩා තටම තටමා අසීරුවෙන් කියවන්නාට හිමිවන කුසල් අධික බව මින් අදහස් කරන්නේ නැත. මනා ලෙස අල් කුර්ආනය කියවන්නා වඩාත් උතුම්ය, ප්‍රතිඵලයෙන් ද අධිකය. එය සැබැවින්ම ඔහු දැහැමි මලක්වරුන් සමග සිටින බැවින් හා බොහෝ කුසල් එමගින් හිමි කර ගන්නා බැවිනි. මෙම නිලය වෙනත් කිසිවකුට මෙනෙහි කර නැත. උත්තරීතර අල්ලාහ්ගේ ග්‍රන්ථය කෙරෙහි දැඩි අවධානය යොමු කරන අයකුට හිමිවන්නාක් මෙන් එය පාඩම් කිරීමට, එය ප්‍රගුණ කිරීමට, එය අධිකව පාරායනය කිරීමට, එහි දැනුම ලැබීමට අවධානය යොමු නොකරන අයකුට කෙසේ නම් කුසල් හිමිවනු ඇත් ද?"
බින් බාස් තුමා මෙසේ පවසයි. "අල් කුර්ආනය දක්ෂ ලෙස කියවා, එහි පාරායනය ප්‍රගුණ කර, මනා ලෙස කටපාඩම් කරන්නා වනාහි, ඔහු දැහැමි ගෞරවණීය මලක්වරුන් සමග සිටියි. එනම්, එය ඔහු හුදෙක් කියවීමට පමණක් සීමා නොවී වචනයෙන් හා ක්‍රියාවෙන් එය කියවා, ඉතා දක්ෂ ලෙස පාරායනය කර ඒ අනුව කටයුතු කරන විට ය. එවිටය ඔහු එය වචනයෙන් හා අර්ථයෙන් එය ක්‍රියාවට නංවන කෙනෙකු වනුයේ."

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...