افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#10101[صحيح]
HadeethEnc · 1.24.0

“නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”
02

Explanation

සැබැවින්ම මුස්ලිම්වරයෙක් පරිපූර්ණ මුස්ලිම්වරයකු බවට පත් වනුයේ සෙසු මුස්ලිම්වරුන් ඔහුගේ දිවෙන් ආරක්ෂාව ලබන විට යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එහෙයින් ඔහු ඔවුනට බැණ නොවදියි; ඔවුනට දොස් නොකියයි; ඔවුන් ගැන කේළාම් නොකියයි; තම දිවෙන් හානිය ඇතිවන කවර දෙයකින් වුව ද ඔහු ඔවුන් අතර එසේ කටයුතු නොකරයි. එමෙන්ම ඔවුන් ඔහුගේ අතින් ආරක්ෂාව ලබන විටය. එහෙයින් ඔහු ඔවුන් කෙරෙහි ඉක්මවා කටයුතු නොකරයි. කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ ධනය පැහැර නොගනියි. එවැනි වෙනත් දැයින් ද ඔහු වැළකි සිටියි. මුහාජිර් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, අල්ලාහ් කවර කරුණක් තහනම් කළේ ද එය අත්හැර දමන්නාය.
03

Benefits

ඉස්ලාමයේ පරිපූර්ණත්වය සාක්ෂාත් කර ගත හැක්කේ භෞතික වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් අන් අයට හානියක් නොකිරීමෙන් පමණි.
දිව හා අත විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඒ දෙකින් සිදුවන වැරදි හා හානිය බහුල වන බැවිනි. බොහෝ නපුරුකම් මතුවනුයේ ඒ දෙකිනි.
පාපකම් අත්හැරීමටත් උත්තරීතර අල්ලාහ් නියෝග කළ දෑ පිළිපැදීමටත් උනන්දු කරවීම.
මුස්ලිම්වරුන් අතරින් වඩාත් උතුම් වන්නේ අල්ලාහ් සතු යුතුකම් ඉටු කර, මුස්ලිම්වරුන් සතු යුතුකම් ද ඉටු කරන්නාය.
පහර දීම් යනු වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ විය හැක.
පූර්ණ හිජ්රතය යනු උත්තරීතර අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටීමය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...