දින ලබන සඳුදා මුහර්රම් මස ආ’ෂූරා’ එහි මහිමය

දින
ලබන සඳුදා මුහර්රම් මස ආ'ෂූරා'
එහි මහිමය: සහී'හ්' මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් පරිදි පසුගිය වසරේ පාපයන් කමා කරනු ලැබීම

08/07 නව වන දින හෝ 08/09 එකලොස් වන දින සමඟ උපවාසයේ යෙදීම සුන්නාවකි(නබි සල්ලල්ලාහු අලෙයිහී ව සල්ලම් තුමාගේ පිලිවෙතකි)