Free Downloadලබන අඟහරුවාදා මුහර්‍රම් මස ආෂූරා උපවාස දිනයයි 16/07/2024
ලබන අඟහරුවාදා මුහර්‍රම් මස ආෂූරා උපවාස දිනයයි 16/07/2024 # එහි මහිමය : සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ තහවුරු වී තිබෙන පරිදි මෙහි උපවාස කිරීම ගෙවීගිය වසරේ පාපයන් කමා කරයි. නවවන දිනය ( 15/07/2024) සමග හෝ එකළොස්වන දිනය ( 17/07/2024) සමග උපවාස කිරීම නබිතුමාගේ මග වේ.

